Saturday, April 20, 2024

ශ්‍රී ලංකාව විදෙස් රාජ්‍යයන් සමග කටයුතු කරන්නේ රටේ වාසි හෝ අනාගතය පිළිබද කිසිදු තැකීමකින් නෙවෙයි

ශ්‍රී ලංකාව විදෙස් රාජ්‍යයන් සමග කටයුතු කරන්නේ රටේ වාසි හෝ අනාගතය පිළිබද කිසිදු තැකීමක් සිදුනොකර බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.

බොහෝ රටවල් ශ්‍රී ලංකාවට අධාර ලබාදීමේදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කොන්දේසි පණවන බවයි ඇය පවසන්නේ.

අද පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ සම්බන්ධයෙන් අදහස් පළ කළාය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles