Saturday, April 20, 2024

සපුගස්කන්ද නැවත මාසයකට වසා දමයි… රට තුළ ඉන්දන අර්බුදයක්?

සපුගස්කන්ද තෙල් පිරිපහදුව මාසයකට වසා දැමීමට ඛනිජතෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත.

ඊට හේතුව ලෙස දැක්වෙන්නේ බොරතෙල් ආනයනය ඩොලර් අර්බුදය නිසා අවහිර වී තිබිමයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles