Friday, April 19, 2024

සමාජ මාධ්‍ය ‘නියාමන’ කෙටුම්පත මෙන්න!

සමාජ මාධ්‍ය භාවිතයේදී වර්තමානයේ ඇතිව තිබෙන තත්ත්වයන් සැලකිල්ලට ගෙන එය වඩා ආරක්ෂාකාරී සහ ඵලදායී වේදිකාවක් බවට පත්කරලීමේ අරමුණින් UNDP, AIC, FACTUM, UNRC, SAFEWEB වැනි ආයතන වල සහයෝගීතාව ඇතුව දියත් කරන වැඩසටහන මේ වන විට මූලික යෝජනා ඇතුළත් ආදර්ශ කෙටුම්පත එළිදක්වා ඇත.

මෙහි දී
1) වෛරී ප්‍රකාශ
2) ප්‍රචණ්ඩත්වය උසිගැන්වීම
3) සාවද්‍ය තොරතුරු
4) දුස්තොරතුරු
5) සයිබර් හිරිහැරකරණය හා විනෝද හිංසන

පිටු දැකීමට ජනතා සහභාගීතවය තුළින් වැඩ පිළිවෙලක් යෝජනා කැර ඇත.

මෙහි සංවිධායකයන් මේ සම්බන්ධයෙන් දක්වන්නේ මෙවැනි අදහසක්

”සමාජ මාධ්‍ය නියාමනය ගැන කතාබහක් ඇති වුණේ අද ඊයේ නෙමෙයි. අරගලයත් එක්ක මේ කතාබහ තවත් තීව්‍ර වුණා. බොහෝ ආණ්ඩු උත්සාහ කරන්නෙ නීති ගේන්න. නමුත් අපේ උත්සාහය නීති නැතුව ස්වයං නියාමනයකින් සමාජ මාධ්‍ය ප්‍රශ්නවලට විසඳුම් හොයන්න. ඒකට සමාජ මාධ්‍ය සමාගම් පවා එකඟයි. මේ ස්වයං නියාමනයට අවශ්‍ය ආචාරධර්ම පද්ධතියේ පළමු කෙටුම්පත ගැන online සාකච්ඡාවක් නොවැම්බර් 30 බදාදා රෑ අටට (8.00) Factum ආයතනය සූදානම් කර තිබෙනවා. මේ සඳහා ඔබේ සහභාගිත්වය ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා.

ඔබටත් ඊට සහභාගී විය හැකිය

Topic: SafeWebLK Online Consultation
Time: Nov 30, 2022 08:00 PM Colombo

Join Zoom Meeting
https://us06web.zoom.us/j/82108416239?pwd=emtScUNOUHBUK083dmJtRDJKdXkrQT09

Meeting ID: 821 0841 6239
Passcode: 968521



සම්පූර්ණ සිංහල ආදර්ශ යෝජනා කෙටුම්පත කියවීම මෙහි පහළ සබැඳියෙන්

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles