Thursday, April 18, 2024

සර්ව පාක්ෂික සමුළුවට රනිල් යයි

පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුව සදහා සහභාගී වීමට එජාප තීරණය කරයි.එම පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් පැවසුවේ රටේ පවතින ප්‍රශ්න පිළිබද සාකච්ඡා කිරීමට පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊට සහභාගි වන බවය.

මෙහි ඇති විශේෂත්වය වන්නේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොව ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ වන ලංකා කම්කරු කොංග්‍රසය සහ විමල් වීරවංශ මහතා නියෝජනය කරන පක්ෂ 10ද එම සමුලුව වර්ජනය කර තිබියදී විපක්ෂයේ සිටින එජාපය ඊට සහභාගී වීමට තීරණය කිරීම වෙි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles