Thursday, March 28, 2024

ස්වන්තෙ පේබෝ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබයි

2022 වසර සඳහා පිරිනැමෙන වෛද්‍ය විද්‍යාව සම්බන්ධ නොබෙල් ත්‍යාගය ස්වීඩන ජාතික ජාන විද්‍යාඥ ස්වන්තෙ පේබෝ වෙත පිරිනමා තිබේ.

මානව පරිණාමය සම්බන්ධයෙන් කළ සොයාගැනීම අගයමින් ඔහු වෙත මෙම ත්‍යාගය පිරිනමා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles