Thursday, April 25, 2024

ස්වර්ණවාහිනිය විකාශය ඇණහිටී!

අද සවස් භාගයේ සිට ස්වර්ණවාහිනී නාලිකාවේ සාමාන්‍ය වැඩසටහන් වලට බාධා ඇතිව තිබෙනවා.

එසේ සේවක වැඩ වර්ජනයක් හේතුවෙන් ස්වර්ණවාහිනී නාලිකාවේ සියලුම වැඩසටහන් විකාශනය තාවකාලිකව නවතා තිබෙනවා.

ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයේ ප්‍රධන විධායක නිලධාරී, ජනාධිපති මාධ්‍ය අංශ ප්‍රධානී සුදේව හෙට්ටිආරච්චිගෙන් රාජකාරී කටයුතු සඳහා වන බලපෑම් වලට එරෙහිව හා වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා ස්වර්ණවාහිනී සේවකයින් මෙම වැඩ වර්ජනය ආරම්භ කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles