Thursday, April 25, 2024

සා.පෙළ විභාගයේ අයදුම්පත් භාර ගැනීමෙි කාලය දීර්ඝ කෙරේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත් භාර ගැනීමෙි කාලය දීර්ඝ කර තිබෙනවා.

විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ මේ මස 10 වනදා අවසන් වීමට තිබූ සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත් භාර ගැනීම ලබන 17 වනදා දක්වා දීර්ඝ කළ බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles