Saturday, April 20, 2024

සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ විද්වත් සංසදයෙන් ජනපතිට ලිපියක්

මෙරට සංචාරක ව්‍යාපාරයට බාධාවක් නොවන පරිදි ඔන් අරයිවල් PCR පරීක්ෂණ ක්‍රමවේදය සිදුකෙරෙන ආකාරය පිළිබද වාර්තාවක් සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ විද්වත් සංසදය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර තිඛෙනවා.

එහි සභාපති රවි කුමුදේශ් මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ සංචාරක ව්‍යාපාරයට බාධා වන බැවින් ඔන් අරයිවල් පි සි ආර් ක්‍රමවේදය අත්හිටුවිය විය යුතු බවට ඇතැම් පිරිස් ජනාධිපතිවරයාට වැරදි උපදෙස් දි ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles