Friday, April 19, 2024

හරීන්ගෙන් සැමට බියර්…!

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සියලුම ආයතන සඳහා මෘදු මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. 

ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව සංචාරක අමාත්‍ය හ‍රින් ප්‍රනාන්දු විසින් අද දිනයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කරනු ලැබුවා.

සංචාරක ප්‍රවර්ධනයට සහ සියලු ම සංචාරක පාර්ශවකරුවන්ට විදේශ ආදායමක් ගෙන ඒම සඳහා සහාය වීම මෙම තීරණයේ අරමුණ බවයි සංචාරක අමාත්‍ය, හරීන් ප්‍රනාන්දු ට්විටර් සටහනක් තබමින් නිවේදනය කර සිටින්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles