Tuesday, April 23, 2024

හෙට ග්‍රහ යුද්ධයක්! දිනය තීරණාත්මකයි… ජය පීඩිත ජනතාවට…

ජ්‍යෝතීර් විද්‍යාවට අනුව හෙට අප්‍රේල් 05 වැනි අගහරුවාදා කුජ ග්‍රහයා සහ සෙනසුරු ග්‍රහයා අතර සුවිශේෂි ග්‍රහයුද්ධයක් පූර්ව භාග 07.23ට සිදුවීමට නියමිතයි.

ග්‍රහ ලොව දෙවනත් කරමින් ශනි සහ කුජ මකර රාශියේ කන්‍යා නවාංශකයේ දෙණට නැකතේදී යුද වදී. ශනිගේ ජයග්‍රහණයත් සමග රජ පාලනයුගයක නිමාව සනිටුහන් වනු ඇතැයි ජ්‍යෝතීර්වේදීහු CIA වෙත අදහස් දක්වමින් පවසා සිටියා.

හෙට දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර දිවයින පුරා වීදි සටන් ඇවිලෙමින් පවතිනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles