Tuesday, April 16, 2024

හෙට සිට අත්‍යවශ්‍ය සේවකයින් පමණයි!

රාජ්‍ය ආයතනවල සේවකයින් රාජකාරී සඳහා කැඳවීම සම්බන්ධයෙන් චක්‍රලේඛය හෙට (24) නිකුත් කෙරෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි පවසනවා.

ඒ අනුව අත්‍යාවශ්‍ය කාර්ය මණ්ඩලය පමණක් රාජකාරී සඳහා කැඳවීමට ආයතන ප්‍රධානීන් වෙත උපදෙස් ලබාදෙමින් මෙම චක්‍රලේඛය නිකුත් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles