Friday, April 19, 2024

හෙට සිට බස් ගාස්තු වැඩි වෙන්නෙ මෙහෙමයි

ඉන්ධන මිල වැඩි වීමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ දමන ලෙස පෞද්ගලික බස් සංගම් පසුගිය දා රජයෙන් ඉල්ලීමක් කළේය.

ඒ අනුව පැවති සාකච්ඡාවලදී තීරණය වුණේ 17% කින් බස් ගාස්තු වැඩි කිරීමටයි.

මේ අනුව 5 වැනිදා එනමි හෙට සිට මගී ප්‍රවාහන බස් රථවල ප්‍රවේශ පත්‍ර ගාස්තු වැඩි වන ආකාරය සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව පසුගිය දෙසැම්බර් මස 29 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද 17.44% ක අගයකින් ඉහළ යනු ඇත.

අදාළ නව ගාස්තු පහතින් දැක්වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles