Saturday, April 20, 2024

6 වැනි වරටත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයේ දිව්රුම් දෙයි.

අන්තර්කාලීන ආණ්ඩුව පිහිටුවීමේ වගකීම රනිල් වික්‍රමසිංහ මහතා විසින් බාරගැනීමත් සමඟ එතුමා අද දින ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇත.

ඔහු ශ්‍රී ලංකාවේ 26 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස හය වතාවක් ධුරය හොබවා වාර්තාවක් තබා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles