Thursday, April 25, 2024

ඉන්ධන සැපයීමේ නව ක්‍රමවේදයක්..

දේශීය කර්මාන්තශාලාවල විදුලි ජනන යන්ත්‍ර සහ වෙනත් උපකරණ සඳහා අවශ්‍ය ඩීසල් හා දැවිතෙල් ආනයනය කර සැපයීම සඳහා සියලුම පෞද්ගලික ඉන්ධන ගබඩා සැපයුම්කරුවන් වෙත විශේෂ අවසරයක් ලබා දී ඇත.

පෞද්ගලික සමාගම්වල නිලධාරීන් සහ විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි මෙම අවසරය ලබාදී තිබෙන්නේ.

ඒ අනුව මෙරට පෞද්ගලික කර්මාන්තශාලා හිමියන් එම ඉන්ධන ගබඩා සැපයුම්කරුවන්ගෙන් ඉන්ධන මිලදී ගැනීමේ දී ගෙවීම් කළ යුත්තේ අමෙරිකානු ඩොලර්වලින් පමණකී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles