Thursday, May 19, 2022

ජාතික ජන බලවේගයෙන් කොළඹට ජන ගඟක්..

ආණ්ඩුවට එරෙහි ජන අරගලය කාලයත් සමඟ යටපත් වනු ඇතැයි ආණ්ඩුව අපේක්ෂා කරන්නේ නම් එය වැරදි මතයක් බව ජාතික ජනබලවේගය පවසනවා. 

එම පක්ෂය අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසුවේ එම අරගලයට සහය දැක්වීම සඳහා සිය පක්ෂය ලබන 17 වනදා සිට 19 වනදා දක්වා බේරුවල සිට කොළඹ දක්වා පා ගමනක් සංවිධානය කර ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles