Friday, April 19, 2024

Anonymous ලා කුමක් කරයිද?

ගෝඨාභය රාජපක්ෂ මහතාට ධුරයෙන් ඉවත්වන්නට දින 14ක කාලයක් ලබාදෙන බව මීට පෙර ඇනොනිමස් කණ්ඩායම විසින් පණිවුඩයක් එවා ඇති බව සමාජ මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඇනොනිමස් යනු පරිගණක දත්ත සොරා ගනිමේ අන්තර්ජාතික එකමුතුවකි.මෙම කණ්ඩායම සමග නාමිකව සබැදි වෙබ් අඩවියකට අනුව මොවුන්ව විස්තර කෙරෙනුයේ බෙදී ගිය පාලනයකින් යුතු අදහස් මත දිවෙන “අන්තර්ජාල එකමුතුවක්” ලෙසය. පසුගිය කාලයේ සිදුවූ ඇතැම් අනාවරණයන් පසුපස ඇනෝනිමස් හැකර් කණ්ඩායම සිටි බව කියැවේ.

කෙසේ නමුත් එම කණ්ඩායමේ යැයි සැලකෙන ට්විටර් පණිවුඩයකින් දක්වා තිබුණේ මෙය ලොව සිදුවන හොඳම පාඩමකට ගත යුතු අරගලයක් බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles