Saturday, December 3, 2022

රාජපක්ෂගෙන් අරගලයට සුබ පැතුම්…

ප්‍රවේගකාරී පිතිකරුවකු වන ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ විසින් රජයට එරෙහිව ගාලුමුවදොර පිටියට රැස්වූ ජනකායේ ඡායාරූපයක් යොදාගෙන නව වසර සඳහා සුභපැතුම් එක් කර තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ අවුරුදු සුභ පැතුම් එක් කරමින් ඔහු පවසන්නේ එම ඡායාරූපය දුටු විට මෙරට ජනතාව සම්බන්ධව ඔහුට විශාල ආඩම්බරයක් ඇති වූ බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles