Thursday, March 28, 2024
Home දේශපාලන

දේශපාලන

රනිල් හදිසියේම කිව්ව දේ…

සියලුම විදේශ ණය ආපසු ගෙවීම රජය විසින් අත්හිටුවීමට තීරණය කිරීමත් සමග අර්බුද රැසක් නිර්මාණය වෙමින් ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල්...

සාකච්ඡාවට එන්න අගමැති පවසයි.

ගාලු මුවදොර පිටියේ විරෝධතාවයේ නියුතු උද්ඝෝෂකයින් සමඟ සාකච්ඡා කිරීමට රජය සුදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ශෂීන්ද්‍ර රාජපක්ෂ ඉල්ලා අස්වෙයි.ස්වාධීන වූ අයෙකුට ඇමතිකම ලබා දේ.

ශෂීන්ද්‍ර රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය තනතුර සඳහා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර දිවුරුම් දී තිබෙනවා. කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වීමෙන්...

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය..!(LIVE VIDEO)

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය දර්ශන : News first - Sriasa Tv

විමල් හා වාසූගේ සහය ජනපතිටද?

වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංගයට සහය නොදීමට තීරණය කර...

තමිල්නාඩුවෙන් ශ්‍රී ලංකාවට සහන රැසක්..

දෙමළ ජනතාවගේ සුබ සිද්ධිය සලකා බලමින් ශ්‍රී ලංකාවට සහල්, ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය යැවීමට තමිල්නාඩුව සූදානම් යැයි එම ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලිං පවසා...

විදේශ සංචිත පහලට..

මාර්තු මාසයේ මෙරට නිල සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 1.93 ක් දක්වා අඩු වී තිබෙනවා. ඒ, එම අගය වාර්තා වන්නේ විදේශ මුදල් සංචිත ඩොලර් බිලියන...

Latest Articles