Thursday, April 25, 2024
Home CIA ගොසිප්

CIA ගොසිප්

සිංහයන්ගේ නියම පාට 02

මේ කියන්න හදන්නෙ කොළපාට සිංහයෙක් ගැන. තුලාව භාර දෙවෙනි ඇමති පට්ටම හම්බවෙච්ච නිසාදෝ ඒ මහත්මයා මේ දවස්වල මගුල් තුලා පැත්තට වැඩිපුර නැඹුරු වෙලා කියලා...

සිංහයන්ගේ නියම පාට 01

ඉර බැහැගෙන පළාතක එක්තරා සභාවක ඇමති කෙනෙක් පහුගිය දවස්වල තමන් ගැන සභාවේ තියෙන විශ්වාසය භංග කරගත්ත. මේ හිටපු පළාත් ඇමතිතුමා සහෝදර මන්ත්‍රීවරුන් එක්ක උද්දච්ච...

අලි පැටියෙක් වැරදිලා දාලා ගිහින්..

බලපත්‍රයක් රහිතව ඇත් පැටවෙක් තබාගැනීම ගැන චෝදනා එල්ලවෙලා අද හෙටම කූරු ගණින්නට සිදුවේවි කියලා බලාගෙන ඉන්න උන්නාන්සේ කෙනෙක් කියනවලු ඒ ඇත්පැටියා පන්සලේ වැරදිලා දාලා...

වැඩේ මාට්ටු!

පසුගිය කාලෙ රටේ වැඩිපුරම කතාබහ වෙච්ච ක්‍රීඩකයෙක්ගෙ මරණය ගැන සොයන කස්ටිය දැල එලල ඉවරලු. මේ මරණය සිද්ධ වුණ හැටි ගැන කියනවය කිව්ව සී.සී.ටී.වීත් බැලුවලු....

ඩබල් ගේම් ගහන රතු අලි පැටියෙක්..!

හොඳට තැම්බිලා ඉන්න රතු අලි පැටියන්ගේ නායකයා තමන්ට එරෙහිව ලියන,කියන මාධ්‍යවේදීන් වලට දාන්න බලාගෙන වැඩකරගෙන යන අතරේ ඒ රැලේම ඉන්න තවත් රතු අලි පැටියෙක්...

ලොකු තැනකට ලොකු අවවාදයක්..!

රාජ්‍ය ඇමැති සයිස් මහත්තුරැන්ගෙ මැසිවිලි ගොඩයි... කැබිනට් මහත්තුරැ තමන්ට කිසිවැඩක් පවරන්නෙ නැහැ කියලයි මේ අය දුකින් ඉන්නෙ... පසුගිය දවසක මේ විදියට දුකට පත් රාජ්‍ය ඇමැති...

ඉනෝකා සත්‍යංගනී දිවි නසාගැනීමට යයි !

තමන්ට දැන් ඉතිරි වී ඇත්තේ සියදිවි නසාගැනීම පමණක් බව සම්මානනීය චිත‍්‍රපට අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යංගනී පවසයි. ඇය මෙම තත්ත්වයට පත්ව ඇත්තේ ඇගේ නවතම සිනමා නිර්මාණය...

ඇමතිවරු දෙන්නෙක් වලි පිට වලි

එකම අමාත්‍යංශයක කැබිනට් ඇමති කෙනෙක් වෙන පුත්තලම පැත්තේ කෙනෙක් සහ රාජ්‍ය ඇමති වෙන කළුතර පැත්තේ කෙනෙක් වලි පිට වලි කියලා CIA එකට වාර්තා වුණා. මේ...

Latest Articles