Friday, March 29, 2024
Home විශේෂාංග

විශේෂාංග

නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක සන්දර්භය තුළ මැතිවරණ ප‍්‍රතිසංස්කරණ

ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව සම්මත වීමත් සමග, 1978 ව්‍යවස්ථාවට 19 වතාවක්ම විවිධ සංශෝධන අමුණමින් මෙතෙක් කරන ලද අභ්‍යාසයට වෙනස්ව, මුළුමණින් නව ආණ්ඩු...

පරිසර දූෂණයෙන් තොර සංවර්ධනයක් තිබිය හැකිද?

මානව පැවැත්ම ආරම්භයේ පටන්ම මිනිසා පරිසර දූෂණයේ යෙදී තිබේ. අධික ජනගහන වර්ධනය, කාර්මීකරණය, මිනිස් වාසස්ථාන සංකේන්ද්‍රණය වීම සහ ස්වාභාවික සම්පත් අධි-උපයෝජනය කිරීම නිසා පරිසර...

ලාංකීය දේශපාලනය, නීතිය සහ මාධ්‍ය

නිදහසින් පසු ගත වූ කාලයෙන් වැඩි කොටසක් ලංකාවේ මිනිස් පැවැත්මේ පරාමිතීන් හැඩගස්වමින් අරුත්ගන්වා ඇත්තේ, රාජ්‍ය හිංසනය මගිනි. විශේෂයෙන් පසුගිය දශක කිහිපය තුළ ක‍්‍රියාත්මක වූ...

මීරියබැද්දේ කඳුළු!

දිනය 2014 වසරේ ඔක්තෝබර් 29 දා. නොසිතූ මොහොතක කොස්ලන්ද, මීරියබැද්ද ගම්මානයේ නාය යාමක් සිදුවූයේ ජීවිත 37ක් මහපොළවේ මිහිදන් කරමිනි. ඒ නාය යාමෙන් එම වත්තේ...

දෙමළ සිරකරුවෝද මනුෂ්‍යයෝය!

නැවත වතාවක් දෙමළ ජාතික ත්‍රස්තයන්යයි ලේබල් ගැසූ සිරකරුවන්ට නිදහස හිමි නොවීය. යුද්ධය අවසන්වී වසර හයක් ඉක්ම ගොස් ඇතත් තවමත් යුද බනියෙන් දෙමළ සිරකරුවන් රඳවාගැනීම...

නොමරා මරණ අලි-ඇතුන් තවත් ඉතිරි වේවිද?

හීලෑ අලි - ඇතුන් හිමිකරුවන්ගේ සංගමය පසුගිය කාලය පුරාම අවධාරණය කළේ අලි පැටවුන් ලඟ තබා ගැනීමට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීම හා වනාන්තරයෙන් අල්ලා අලි...

වඩාත් ශක්තිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයකින් ලංකාවේ සාමය ආරක්ෂා කෙරෙනු ඇත

ගිය මාසයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය මගින් නිකුත් කළ වාර්තාවකින්, ලංකාවේ යුද්ධයේ පැවති ගොරතර බව පෙන්වා දී තිබුණි. ආණ්ඩුවේ හමුදා සහ දෙමළ...

ඔහුව එල්ලන්න එපා හිරේ දාන්න ජීවිතේටම..ඔබ කොමාව එල්ලන්නේ කොතැනින්ද?[ඩොන් මනු]

තමාගේ මතයම පාර්ලිමේන්තුවත් දරන්නේ නම් ඊළඟ වසරේ සිට මරණ දඬුවම ක‍්‍රියාත්මක කරන බවට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ගිය මාසයේ ප‍්‍රකාශ කොට සිටීමත් සමග, කුඩා සේයා දැරිය දූෂණය...

Latest Articles