Thursday, April 25, 2024
Home ක්‍රීඩා

ක්‍රීඩා

සජීව සහ ගයනිගෙන් රුසියාවේදී ඉතිහාසගත බොක්සිං ජයග‍්‍රණයක්

ශී‍්‍ර ලංකා බොක්සිං ඉතිහාසයේ ලෝක ති‍්‍රවිධ හමුදා බොක්සිං ශූරතා පදක්කම් දිනු පළමු ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් බවට පත්වන්නට යුද හමුදාවේ සජීව නුවන් කුමාර සහ ගුවන්...

ලෝක හෙවිවේට් බොක්සිං ශුරතාව ඔලෙක්සෙන්ඩර් දිනයි

බි‍්‍රතාන්‍යයේ ඇන්තනි ජොසුවා පරාජයට පත් කරමින් ලෝක හෙවිවේට් බොක්සිං ශූරතාව දිනා ගැනීමට යුක්රේනයේ ඔලෙක්සෙන්ඩර් උසයික් සමත්විය. වොට්ටන්හැම් හොට්ස්පර් කී‍්‍රඩාංගණයේදී පැවැති අදාළ තරගයේ ජය පරාජයත්...

ජාත්‍යන්තර හමුදා බොක්සිං ක්‍රිඩා තරගාවලියේදි ශ්‍රි ලංකාවට ලෝකඩ පදක්කමක්

රුසියාවේ මොස්කව් නුවරදි පැවති 58 වන ජාත්‍යන්තර හමුදා බොක්සිං ක්‍රීඩා තරගාවලියේදි කාන්තා කිලෝග්‍රෑරූම් 75 බර පන්තිය යටතේ තරග වැදුණු නායක ගුවන් කාන්තා ගයානි කලුආරච්චි...

අලී ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදෙන්න සැරසෙයි

එංගලන්ත කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. එරට ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ මේ...

ලෙජන්ඩ්ස් කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක්; 12 වැනියාත් ලංකාවෙන්

විශ්‍රාමික ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ පැවැති Road Safety World Series පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු අදියරට අදාළව ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තරගාවලි...

ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරගාවලියත් එක් ක්‍රීඩාංගනයකට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ ටෙස්ට තරග ද්විත්වයම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සැලසුම් කර ඇතිබව වාර්තා වනවා. ශ්‍රී ලංකා...

දිල්ලි කැපිටල්ස් IPL සටනේ පෙරමුණ ට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත්වී තිබේ. ඒ ප්‍රසාද ලකුණු 16 ක් හිමිකරගනිමිනි. ප්‍රසාද ලකුණු 14ක්...

ශ්‍රී ලංකා – බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායම් අතර එක්දින තරගාවලියක්

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායම් අතර සීමිත පන්දුවාර තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය...

Latest Articles