Friday, March 29, 2024

යුධ හමුදාපති කරපු ආන්දෝලනාත්මක වැඩේ…. පාර්ලීමේන්තුවත් නොසන්සුන් වෙයි…

පොලිස් වෙඩි පහරින් මියගිය තරුණයාට මඩ ගසමින් යුද හමුදාපතිතුමා WhatsApp සමාජ මාධ්‍යයෙහි විවිධ දෑ පලකරන බවට අද (20) පාර්ලිමේන්තුවේදී සමගි ජනබලවේගය පක්ෂයේ හරීන් ප්‍රනාන්දු මහතාද පෙන්වා දුන්නේ මියගිය තරුණයා දේශපාලන පක්ෂවලට සම්බන්ධ බවට සදහන් සටහන් යුදහමුදාපතිවරයා WhatsApp Group වල පලකරන බවයි.

දේශපාලනයෙන් තොරව කටයුතු කලයුතු ස්වාධීන තනතුරක් වන යුදහමුදාපති ධූරය දරන යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ මෙම ක්‍රියාකලාපය පිළිබදව වහාම විධිමත් පරීක්ෂණයක් කළ යුතු බවද හරීන් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙනවා.

නැවත සභාව ඇමතු හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිතුමා ප්‍රකාශ කලේ යුධ හමුදාපතිවරයා තමාට කතා කල බවත් ඔහුට වැරදීමකින් අදාල වට්සප් ගෲපයට එව්ව බව පිළිගත් බව වැඩිදුරටත් සඳහන් කලා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles