Thursday, April 25, 2024

කෝප් සහ කෝපා සභාපතිධූරයන් සමගි ජන බලවේගයට?..

පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ධූරයට සහ කෝපා කමිටුවේ සභාපති ධූරය සඳහා සමගි ජන බලවේගයෙන් නම් යෝජනා කර තිබෙනවා

ඒ අනුව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතාගේ නම ද කෝපා කමිටුවේ සභාපති ධූරය සඳහා කබීර් හෂිම් මහතාගේ නම ද සමගි ජන බලවේගයෙන් යෝජනා කර කථානායකවරයාට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles