Thursday, April 25, 2024

E.T.I. තැන්පතුකරුවන් විසඳුමක් ඉල්ලයි

ඊ.ටී.අයි. සමාගමේ සිදුවූ අක්‍රමිකතා සහ අයථා ක්‍රියාකලාපයන් පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව නිකුත් වී වසරක් ගත වුව ද තමන්ට මෙතෙක් සාධාරණ විසඳුමක් ලැබී නොමැති බව ඊ.ටී.අයි. තැන්පතුකරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානය ප්‍රකාශ කළා.

එම සංවිධානයේ සභාපතිනි අනූෂා ජයන්ති කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ සිය ගැටලුවට මාස දෙකක කාලයක් තුල විසඳුම් ලබා නොදුනහොත් විරෝධතා ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles