Saturday, April 20, 2024

මුදල් ඇමති මුල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 4ක් ඉල්ලයි…

ලබන 18 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කරන අතර, මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ත් 4ත් අතර බාහිර මූල්‍යාධාර අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලී සබ්රි ප්‍රකාශ කළා.

බ්ලූම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ චීනය සහ ඉන්දියාව වෙතින් ද මූල්‍ය සහය ලබා ගැනීමට හැකිවනු ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles