Friday, March 29, 2024

ඉන්ධන මිල යළිත් අඩු වෙයි?

අද (15) දිනයේ දි යළිත් වරක් ඉන්ධන මිල සංශෝධනයක් සිදුවීමට නියමිතව තිබේ.

ඒ අනුව ඉන්ධන මිල අඩුවිය හැකි බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. සෑම දින 14කට වරක් සඳුදා දිනයේ ඉන්ධන මිල සංශෝධනයට ලක් කෙරේ.

ඒ අනුව මීට පෙර අවසන් වරට ඩීසල් මිල රුපියල් 10කින් පහත දැමීමට රජය පියවර ගත්තේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles