Wednesday, June 29, 2022

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රෝහල් තුනක් වසා දමයි..

ඉන්ධන අර්බුදය හේතුවෙන් ගල්නෑව ප්‍රදේශීය රෝහල, නෑගම්පහ ප්‍රාදේශිය රෝහල, කලාවැව ප්‍රාදේශීය රෝහල සහ ගල්නෑව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දින නියමයක් නොමැතිව වසා දමයි..

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles