Saturday, April 20, 2024

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස ජෙනරල් කමල් ගුණරත්න යළි පත් කෙරේ..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැවරී ඇති බලතල ප්‍රකාරව අද (22) සිට බලපැවැත්වෙන පරිදි අමාත්‍යංශ කිහිපයකටම නව ලේකම්වරුන් පත් කර තිබෙනවා

ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස යළි පත් කර තිබෙන්නේ ජෙනරල් කමල් ගුණරත්න මහතායි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles