Friday, March 29, 2024

රත්රන් සිහිනයක්ම වෙන පාටයි…

ගෝලීය ආර්ථික අවිනිශ්චිතභාවය හමුවේ ලෝක වෙළඳපොලේ රන් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතිනවා.

ඒ අනුව රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1,974.8 ක් ලෙස සටහන් වී තිබෙනවා.

එමෙන්ම නුදුරු කාලයේදී ම රන් අවුන්සයක මිල ඩොලර් දෙදහසේ සිට 2020 දක්වා ඉහළ යනු ඇති බවටයි විශ්ලේෂකයන් අනාවැකි පළ කළේ.

ගතවූ වසරක කාලය සැළකූ විට ලෝක වෙළඳපොලේ රන් මිල ඩොලර් 209කින් එනම් සියයට 12කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles