Saturday, April 20, 2024

ඇයි රත්තරන් ඔච්චර ගණන්…

ඇමෙරිකානු භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාත ඉහළ නැංවීමේ ප්‍රවණතාව සහ ශක්තිමත් ඩොලරය හමුවේ වුව ද ලෝක වෙළඳපොලේ රන් මිල තවදුරටත් ඉහළ යාමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව, රන් අවුන්සයක ඉදිරි වෙළඳපොල මිල ඇමෙරිකානු ඩොලර් 1945යි ශත 60 දක්වා ඉහළ ගොස් ඇති අතර, මේ සතියේ වර්ධනය සියයට 1.1ක්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles