Thursday, March 28, 2024

අලුත්ම කාර් එකක් දෙන්නම් එක රැයක් මාත් එක්ක නිදාගමු කිව්වා..

ස්වර්ණමාලි ජයසුන්දර කියලා කිව්වම අපේ රටේ අය වැඩිය දන්නේ නැතුව ඇති.

මොකද ඇය කා අතරත් වැඩියෙන්ම ප්‍රසිද්ද වෙලා සිටින්නේ මලී ජේ කියන නමිනුයි.

ඇය කලා ක්ෂේත්‍රය තුල සිටින නිළියක් වගේම නිරූපන ශිල්පිනියක්ද වෙනවා.

ඇයගේ ජිවිතයේ සිදුවුණු විශේෂ දෙයක් ගැන කතාබහකට එකතු වෙමින් ගොසිප් යුටියුබ් චැනල් එකක් ඔස්සේ මෙලෙසින් කතාබහකට එකතු වෙලා තිබුණා.

මගේ ඇත්ත නම ස්වර්ණමාලි ජයසුන්දර. ඒක ෂෝර්ට් කරලා තමයි මලී ජේ කියලා කියන්නේ.

ගොඩක් දෙනෙක් මට කතා කරන්නේ ඒ නමින්. මගේ ගම නුවර, කොළඹට ඇවිල්ලා අවුරුදු තුනක් විතර වෙනවා.

ඒ ආපු ගමනෙන් තමයි මම කලා ක්ෂේත්‍රය තුලට එන්නේ. මම රංගනයට එන්නේ ඒදේ හැදෑරීමකින් පස්සෙයි.

ඒ නිසා මගේ මතය වෙන්නේ මොන වගේ දෙයක් කලත් ඒ ගැන හැදෑරීමක් කරන්න ඕනේ.

රංගනයට වඩා මම ගොඩක් කැමති නිරුපන ක්ෂේත්‍රයට.

සාමාන්‍යයෙන් මේ වගේ වෘත්තියක් ඇතුලේ අනවශ්‍ය යෝජනා ගොඩක් එනවා.

වැඩ දාහකට කතා කලොත් ඒකෙන් නවසිය අනූ නවයක්ම එන්නේ අනවශ්‍ය වැඩ වලට එඅලුත්ම කාර් එකක් දෙන්නම් එක රැයක් මාත් එක්ක නිදාගමු කිව්වා..

source : gagana

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles