Saturday, April 20, 2024

ඊයේ විරෝධතාකරුවන් විසින් ගිණිබත් කළ සුපිරි නිවාස හිමි දේශපාලකයින්ගේ ලිස්ට් එක මෙන්න..

ඊයේ(09) තත්ත්වය දරුණුව ඇති මොහොතක මෙරට ප්‍රබලයින් රැසකගේ නිවාස ගින්නෙන් දැවුණී.සිවිල් වැසියන්ගේ බලය ඒ තරම් බලවත් විය.

එසේ ගිනිණෙන් දැවුණු සුපිරි නිවාස හිමි ප්‍රබලයින් හා දේශපාලකයින්,

මැදමුලන වලව්ව
මහින්ද කුරුණෑගල නිවස
සම්පත් අතුකෝරල ගාලුපුතා
සිරිපාල ගම්ලත්
තිස්ස කුට්ටිආච්චි
ජනක බංඩාර තෙන්නකෝන්
රමේෂ් පතිරණ
නයිනමඩම ට්‍රෙවින් ප්‍රනාන්දු නිවස
ප්‍රසන්න රණතුංග
කනක හේරත්
අරුන්දික ප්‍රනාන්දු
ශෙහාන් සේමසිංහ
ජොන්ස්ටන් ප්‍රනාන්දු
මොරටුව නගරධිපති නිවස
සනත් නිශාන්ත
අනූෂ පැස්කුවල්
ගාමිණි ලොකුගේ
කංචන විජේසේකර
දුමින්ද දිසානයක
විමල් වීරවංශ
නිපුන රණවක
ගුණපාල රත්නසේකර
චන්න ජයසුමන
රේණුක පෙරේරා නිවස
මිලාන් ජයතිලක
ශාන්ත බංඩාර
සහබංදු සුපර් සෙන්ටර් ගාල්ල
අකිල එල්ලාවල
නිමල් ලංසා
මීගමුව Grand Deesa හෝටලය
Avendra Guardian හෝටලය
අලි සබ්‍රි
රෝහිත අබේගුණවර්ධන
බන්දුල ගුණවර්ධන
සහන් ප්‍රදීප්
මොනාන් ද සිල්වා
දුමින්ද සිල්වා
මහින්දානන්ද අලුත්ගමගේ
කෝකිලා ගුණවර්ධන
කෙහෙලිය රඹුක්වැල්ල
ඩෑන් ප්‍රියසාද්
ඩී.බී හේරත්
අ⁣ශෝක ප්‍රියන්ත
ප්‍රසන්න රණවීර
චමල් රාජපක්ෂ
රංජිත් සියඹලා පිටිය
ඩබ්.ඩී වීරසිංහ අම්පාර
ගීතා කුමාරසිංහ
සමන්ප්‍රිය හේරත්
ලක්ෂ්මන් පෙරේරා
ඉඳුනල් ජගත් කුමාර

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles