Friday, March 29, 2024

චීන බලධාරීන් සුලු ජාතිකයන්ගේ ඩීඑන්ඒ රැස්කරන බවට චෝදනා

මේ වසරේ ඔක්තෝබර් 1 වන දින, චීන මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීම අනුස්මරණය කරමින් එහි 73 වන ජාතික දිනය සැමරෑ අතර ඒ නිමිත්තෙන් ඔක්තෝබර් 1 සිට ඔක්තෝබර් 7 දක්වා සතියක නිවාඩුවක් ද ක්‍රියාත්මක විය.

කෙසේවෙතත් චීනයේ ප්‍රධාන භූමි ප්‍රදේශයේ උත්සව මෙහෙයවන අතරම, ඇතැම් ප්‍රදේශවල වාර්ගික සුළු ජාතීන් මර්දනය සිදු කරනු ලබන බවට මේ වන විට චෝදනාවක් එල්ල වී තිබේ.

ප්‍රධාන වශයෙන් ටිබෙට් ජාතිකයන්, උයිගුර්වරුන් සහ කසාක් ජාතිකයන් වැනි සුළු ජාතීන්ගේ මහා පරිමාණයෙන් නීති විරෝධී ලෙස DNA එකතු කිරීම එහි නවතම සිද්ධියයි.

සමස්ත ක්‍රියාවලිය තුළ DNA සාම්පල එකතු කිරීම සදහා වින්දිත පාර්ශ්වයන්ගෙන් කිසිදු අනුමැතියක් ලබා නොගන්නා බව ද සදහන් වේ.

මානව හිමිකම් සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද නව වාර්තාවකට අනුව චීන බලධාරීන් කලාපය පුරා සිටින ටිබෙට් වැසියන්ගේ, ළමයින්ගේ සහ වැඩිහිටියන්ගේ DNA සාම්පල ඔවුන්ගේ කැමැත්ත නොගෙන එකතු කර ඇති බව පැවසේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles