Thursday, April 25, 2024

අදයි හෙටයි කපන වෙලාව වැඩි කරයි.

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ජලය සහ ඉන්ධන නොමැති වීම නිසා හෙට සහ අනිද්දා (11 සහ 12) දෙදින සමස්ත ශ්‍රී ලංකාවට පැය 4 බැගින් විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ සිට ඩබ්ලිව් කලාප 20 ට පෙරවරු 8.00 සිට පස්වරු 5.30 දක්වා දහවල් කාලයේ පැය 2 යි විනාඩි 15 ද, පස්වරු 5.30 සිට රාත්‍රී 10.45 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 45 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය කියා සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles