Thursday, March 28, 2024

IOC සමාගම ත්‍රිකුණාමලය හරහා රට පුරා තෙල් බෙදාහැරීම අරඹයි…

ලංකා IOC සමාගම දිවයින පුරා සිටින තෙල් ටැංකි ප්‍රවාහන කරුවන්ට වහාම සේවයට වාර්තා කරන ලෙස දන්වා ඇත. අඛණ්ඩව සීමාවකට යටත්ව රටපුරා තෙල් බෙදාහැරීමට එම සමාගම සූදානම්ව සිටියි.

එබැවින් එම සමාගමේ ත්‍රිකුණාමලය පර්යන්තයෙන් ඊයේ (30) දිනයේ පිරවුම්හල් වෙත නිකුත් කර ඇති ඉන්ධන ඇණවුම් එම සමාගම විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

IOC ඉන්ධන පිරවුම්හල් හරහා ලබාගත හැකි පෙට්‍රල් අලෙවිය පහත පරිදි සීමා කර ඇති බව ඔවුන් මීට පෙර දුන්නා.

  • යතුරු පැදි – රු.1500
  • ත්‍රී රෝද රථ – රු.2500
  • මෝටර් රථ – රු.7000

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles