Saturday, April 20, 2024

මත්පැන් මිල ඉහළට…

වැට් බදු ඉහළ නැංවීම හේතුවෙන් අද සිට මත්පැන් මිල ඉහළ නැංවීමට නිෂ්පාදන සමාගම් තීරණය කර තිබෙනවා.

ඒ අනුව, මත්පැන් බෝතලයක මිල රුපියල් 520 කින් හා බියර් කෑන් එකක මිල රුපියල් 30 කින් ඉහළ නැංවීමටයි කටයුතු යොදා ඇත්තේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles