Friday, March 29, 2024

LPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ Dambulla Giants කණ්ඩායමට

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට Dambulla Giants කණ්ඩායම සමත්වී තිබෙනවා.

ඒ ප්‍රසාද ලකුණු 2 ක් ලබාගනිමින් හා ශුද්ධ ලකුණු වේගය 1.000 ක රඳවා ගනිමින්.

ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය Galle Gladiators කණ්ඩායමට හිමිව ඇති අතර ඔවුන් ප්‍රසාද ලකුණු 2 ක් ලබාගෙන ශුද්ධ ලකුණු වේගය 0.947 ක රඳවාගෙන තිබෙනවා.

එම සටහනේ 3 වන ස්ථානයට පත්ව තිබෙන්නේ Colombo Stars කණ්ඩායමයි.

ඔවුන් ප්‍රසාද ලකුණු 2 ක් ලබාගෙන ශුද්ධ ලකුණු වේගය 0.886 ක රඳවාගෙන තිබෙනවා.

Kandy Warriors කණ්ඩායම හා Jaffna Kings කණ්ඩායම තවම කිසිඳු ජයක් වාර්තා කිරීමට සමත්වී නැහැ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles