Thursday, April 25, 2024

නව ජාතික හැඳුනුම්පතට ඇතුලත් වන අලුත් තොරතුරු..

නව ජාතික හැඳුනුම්පත සකස් කිරීමේ දී ජීව දත්ත තොරතුරුවලට අමතරව ජීවමිතික (ඇඟිලි සළකුණු, රුධිර වර්ගය) තොරතුරු ඊට ඇතුළත් කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසන අතර එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක එම දෙපාර්තමේන්තුවේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව සඳහන් කළා ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles