Tuesday, April 23, 2024

අලුත්ම තලේබාන් නීතිය – නිළියන් සිටින නාට්‍යත් තහනම්.

කාන්තාවන් චරිත නිරූපණය කරන සියලුම ආකාරයේ ටෙලිනාට්‍ය විකාශය තහනම් කිරීමට ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය පියවර ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ,එරට සදාචාර ප්‍රවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක මෙය සදහන් වන බවයි.

ඉස්ලාම් සහ ඇෆ්ගනිස්තාන වටිනාකම්වලට එරෙහි සියලුම ආකාරයේ විකාශයන්ද මෙහිදී තහනමට ලක්කර තිබේ.

මේ කව නීති සම්බන්ධයෙන් එරට මාධ්‍ය විසින් දැනටමත් ප්‍රසිද්ධියේම සිය විරෝධය පළකර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles