Friday, May 20, 2022

සේනාධිපති යලිත් දිවයිනට..

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අද(09) උදෑසන යළි දිවයිනට පැමිණ තිබෙනවා.

එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් ඩුබායි සිට ඔහු දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles