CIA ගොසිප්Uncategorized සේනාධිපති යලිත් දිවයිනට.. By Jagath Wijewardana - April 9, 2022 0 1123 FacebookTwitterPinterestWhatsApp ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අද(09) උදෑසන යළි දිවයිනට පැමිණ තිබෙනවා. එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් ඩුබායි සිට ඔහු දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.