Friday, April 19, 2024

තෙල් මිල තවත් ඉහලට..!

ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල අද ඇමෙරිකානු ඩොලර් 111 දක්වා තවදුරටත් ඉහළ ගියා.

ඊයේ එම අගය පැවතුණේ ඇමෙරිකානු ඩොලර් 107 ක් ලෙසයි.

දින 4කට පෙර ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඩොලර් 98 දක්වා පහත වැටී තිබීම ද විශේෂත්වයක්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles