Friday, March 29, 2024

News | පුවත්

Features | විශේෂාංග

CIA GOSSIP

ක්‍රීඩා

ICC ය අමුතු ක්‍රිකට් තහනමක් පණවයි! ජාතික කණ්ඩායමට ක්‍රිකට් ගහන්න පුළුවන්

2024 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති...

CIA විවිධ

උපුල්ගේ කුලුඳුල් කෘතිය “මකර දේශයේ සිට” 8 එළිදැක් වෙයි

මාධ්‍යවේදී උපුල් වික්‍රමසිංහ විසින් රචනා කරන ලද කුලුඳුල් කෘතිය "මකර දේශයේ සිට" නමින් ඉකුත්දා මුද්‍රණයෙන් නිකුත් විය. කතුවරයා පුරා මාස දහයක කාලයක් තිස්සේ චීනයේ විවිධ...

‘Nature’s Secrets’ ශ්‍රී ලංකාවේ ඉහළම පාරිසරික (රන්) සම්මානය දිනාගනී…!

පරිසර සංරක්‍ෂණය හා එහි තිරසාරභාවය උදෙසා අඛණ්ඩව සහ සක‍්‍රීයව දායක වන ‘නේචර්ස් බියුටි ආයතනය’ 2021-2022 වර්ෂ සඳහා ශ්‍රී ලංකාවේ ඉහළම පාරිසරික සම්මානය සදහා පැවැත්වූ...

“DRIVELINE” පරිසරය සුරැකීම වෙනුවෙන් ජනාධිපති සම්මානයෙන් පිදුම් ලබයි.

මෙරට මෝටර් රථ ක්ෂේත්‍රයේ වසර 25කට අධික කාලයක් පුරා විශ්වසනීය නමක් දිනාගත් ආයතනයක් වන ඩ්‍රයිව්ලයින් ආයතනය, මෙවර පරිසර සමතුලිතතාවය වෙනුවෙන් ජනාධිපති සම්මානය දිනා ගැනීමට...

INTERNATIONAL

ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරු පිළිබඳව රුසියාව දැඩි අවධානයෙන්– පුටින්

මොස්කව්හි රංග ශාලාවකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය‍, IS සංවිධානයේ ක්‍රියාවක් බවත් ඊට යුක්රේනයේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බවත් විශ්වාස කිරීමට ඇමරිකාව විවිධ මාර්ග ඔස්සේ සියළු දෙනා...

2024 චීන ජාතික මහජන කොංග්‍රසයේ ඇරඹේ!

චීන ලක්ෂණවලින් යුත් සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදය පිළිඹිබු කෙරෙන 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය අද උදෑසන බෙයිජිංහිදී ආරම්භ විය. චීන ජනාධිපති ෂී ජින්පිං...

ඊශ්‍රායලය හා පලස්තීනය අතර කඩිනම් සටන් විරාමයක් ඇරඹීම ජගත් ප්‍රජාවේ පොදු අභිලාෂයක් බව චීනය පවසයි

ඊශ්‍රායලය හා පලස්තීනය අතර සටන් විරාමයක් කඩිනමින් ක්‍රියාත්මක කිරීම ජගත් ප්‍රජාවේ පොදු අභිලාෂයක් බව චීනය පවසයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55වන සමුළුවට එක්...

ජනප්‍රිය පුවත්

FACEBOOK BOX OFFICE

සතුට ඇති කර ගැනීමට මාර්ගය…

කාන්තාවන්ගේ සතුට ඇති කර ගැනීමට මාර්ගය 01. හිස අතගාන්න 02.අගයන්න 03. පිනවන්න, 04. ඔවුන්ගේ දෑස් දෙස බලන්න, 05. අනාගතය සඳහා සැලසුම් සකස් කරන්න, 06....

පලස්තීනයට දිගටම ප්‍රහාර ඊශ්‍රායෙල් අගමැති

තමන් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර කිසිසේත් නතර නොකරන බව ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්හායු පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර අමෙරිකානු ජනාධිපති ජෝ...

SPAවල තරුණියන්ට කොවිඩ් – ආගිය පිරිසගේ තොරතුරුත් නෑ

බත්තරමුල්ල සහ පැලවත්ත ප්‍රදේශවල සම්භාහන මධ්‍යස්ථාන දෙකකින් කොවිඩ් ආසාදිතයන් හමුවූ බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා liveat8.lk වෙබ් අඩවියට සඳහන් කළා. ඔහු කියා සිටියේ පැලවත්ත...

කොවිඩ් එන්නත මෙරටදීත් නිෂ්පාදනයට ?

කොවිඩ් නයින්ටීන් මර්දනය සඳහා චීනය හඳුන්වා දුන් එන්නත් මෙරට නිෂ්පාදනය කිරීම සඳහා චීන තානාපතිපතිවරයා සමග සාකච්ඡා කරමින් සිටින බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන...

වසරේ හොදම චිත්‍රපටය..

ලක්ෂ්මන් අරංවල විසිනි[email protected] Nomadland' (2020) මෙවර 93 වන ඔස්කා සම්මාන උළෙලේදී හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගන්නේ 'Nomadland' චිත්‍රපටය වෙනුවෙන් චීන ජාතික අධ්‍යක්ෂිකා Chloé Zhao විසිනුයි. හොඳම චිත්‍රපටය ලෙසින්ද පිදුම් ලබන්නේ 'Nomadland' චිත්‍රපටයයි.ඒ වගේම හොඳම රංගන ශිල්පිනිය ලෙසින් පිදුම් ලබන්නේද 'Nomadland' වෙනුවෙන් Frances McDormand නම් අසහාය ශිල්පිනියයි. ඔස්කා සම්මාන උළෙලකදී ලබනට හැකි හොඳම සම්මාන ත්‍රිත්වයම දිනූ Nomadland 

WOMEN

අපේ දිනූෂා බ්‍රිතාන්‍යයේ දී ජයගනී…

එක්සත් රාජධනියේ සෙවන්ඔක් දිස්ත්‍රික් කවුන්සිලයේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ඒරට හරිත පක්ෂය නියෝජනය කළ දිනූෂා මනම්පේරි (ශානි) දෙවැනි ස්ථානය දිනා තේරී පත්ව ඇත. ශ්‍රී...

පුවත්

ඩෙංගු රෝගය බස්නාහිර පළාතේ අධි වසංගත තත්ත්වයක් ලෙස නම් කරයි

පසුගිය 6 මාසයේදී රටපුරා ඩෙංගු රෝගීන් 20731 දෙනකු වාර්තා වී ඇති බවත් එයින් 4761 දෙනකු බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. පසුගිය...

පොලිස් මුල් පුටු හයක් සෙලවෙයි

කොළඹ අපරාධ කොට්ඨාස අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් වෙදසිංහ හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස ද ගල්කිස්ස කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජනක...

අවවාදයට වඩා ආදර්ශය උතුම් – ජනාධිපති

මතින් තොර රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙළේදී අවවාදයට වඩා ආදර්ශය උතුම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ වෙනුවෙන් වු වගකීම් ඉටුකිරීමට තම හෘද සාක්ෂියට අනුව සියලුදෙනා...

අගෝස්තු සිට පැණි බීම වල වර්ණ සංඛේත අනිවාර්යයි..

එළඹෙන අගෝස්තු මාසයේ සිට සියලු පැණි බීම වර්ගවල සීනි සංයුතිය සඳහන් වර්ණ සංඛේත ප්‍රදර්ශනය අනිවාර්ය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක් මගින් මේ බව...

ජනතා විශ්වාසය දිනූ සොල්ට්‍රොaන් සහ ඊසි සිපෙට්‌කෝ සමග එක්‌වේ

Sol 4 මාකටින් ආයතනය මගින් ලංකාවට ගෙන්වා බෙදාහරින පරිසරය සුරකින්නට දායකවන යාන වාහන හිමියන්ට ප්‍රතිලාභ රැසක්‌ ලැබෙන සොල්ට්‍රොaන් සහ Ezi යන ද්‍රව්‍යයන් සිපෙට්‌කෝ සමග...

වෙළෙඳ ගිණුමේ හිඟය අඩුවීමේ ප්‍රවණතාවක්

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශීය අංශය සැලකූ විට අපනයන පහළ යෑමට වාඩ ඉහළ අගයකින් ආනයන අඩුවීම හේතුවෙන් 2016 වසරේ පළමු මාස හතර තුළදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම...

Random News Articles