Thursday, April 25, 2024

“ගෝඨාගෝගම” විරෝධතාකරුවන්ට පොලීසියෙන් විශේෂ නිවේදනයක්..!

ඇඳිරි නීතිය කඩ කිරීම වරදක් බව ශ්‍රී ලංකා පොලිසිය ගාලුමුවදොර  විරෝධතාකරුවන්ට නිවේදනය කළේය.

  “මේක ශ්‍රී ලංකා පොලිසියේ දැනුම්දීමක්. මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තියට අනුව, මැයි 6 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාව තුළ මහජන හදිසි අවස්ථාවක් ඉවත් කර ඇත. ඊට අමතරව මැයි 9 වැනිදා සිට හෙට (12) පෙරවරු 7 දක්වා ඇඳිරි නීතිය පනවා ඇත.

ලිඛිත අවසර පත්‍රයක අධිකාරියක් යටතේ හැර, එවැනි ප්‍රදේශවල කිසිම තැනැත්තෙකු පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු විනෝදාත්මක භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ මුහුදු වෙරළක නොසිටිය යුතු බවට මෙම නියෝගය නියම කරයි. එබැවින් ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කිරීම නීතියට අනුව

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles