Thursday, April 25, 2024

ඉන්දියාව ශ්‍රී ලංකාවට ශිෂ්‍යත්ව ලබාදෙයි

පසුගිය කාලයේ ඇතිවූ ආර්ථික අවපාතනයෙන් ගොඩ ඒම සඳහා ඉන්දියාව විසින් මුදල්, සෞඛ්‍ය, ආහාර, ඉන්ධන ඇතුළු සහන රැසක් මෙරටට ලබාදුන් අතර ඊට අමතරව උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා

ඉංජිනේරු, ජීව විද්‍යා, මුල්‍ය හා ගිණුම්කරණ, කලා සහ සම්භාව්‍ය කලා ආශ්‍රිත උපාධි පාඨමාලා හැදෑරීමට ශිෂ්‍යත්ව ලබා දී ඇත.

උසස් පෙළ සමත් සිසුන් හට මේවා අයදුම් කළ හැකිය.

තොරතුරු පහතින්

SCHOLARSHIP FOR SRI LANKAN STUDENTS

Indian Undergraduate Scholarships Offered by the Government of India under the Nehru Memorial Scholarship Scheme 2022/2023 – Ministry of Education (Higher Education)

Field of Degree Programmes (Courses)

  1. Engineering (Mathematics)
  2. Biosciences
  3. Commerce and Management
  4. Arts
  5. Fine Arts

• Qualification: A/L
• 100 Scholarships
• Online Application
• Closing Date: 2022.03.31

Full Details: https://www.plusinfo.lk/2022/03/07-mohe-scholarships.html

WhatsApp Group Link: https://bit.ly/plusinfolk

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles