Friday, April 19, 2024

ඩොලරය නගි.

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක් අමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල ලෙස රුපියල් 330 සඳහන් කර ඇති බව මූල්‍ය වෙළෙඳපොළ ආරංචි මාර්ග දක්වයි.

ඒ අනුව අද (11) පෙරවරුවේ දී එම බැංකුවල ඩොලරයක විකුණුම් මිල දක්වා තිබුණේ මෙසේය.

ලංකා බැංකුව – රු. 330.00

මහජන බැංකුව – රු. 329.99

සම්පත් බැංකුව – රු. 330.00

HNB – රු. 330.00

NDB – රු. 320.00

DFCC – රු. 320.00

අමානා බැංකුව – රු.330.00

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles