Tuesday, April 23, 2024

ගැටුමෙන් තුවාල ලැබු ගණන ඉහලට (VIDEO)

අද (09) ගාලුමුවදොර පැවති සාමකාමී පුරවැසි අරගලයට පොහොට්ටු ආධාරකරුවන් පිරිසක් ”මහින්ද ඕනේ අපි මහින්ද සමඟ යි” යන සටන් පාඨය සහිත ව සම්බන්ධ වුණේ, ගැටුම්කාරී ලෙස යි.

එහි දී ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට පොලිසිය ද කැඳවා තිබුණා. දැනට මෙම ගැටුමෙන් තුවාල ලැබූ පිරිස 104 දක්වා ඉහළ ගොස් ඇති බව යි සඳහන් වන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles