Wednesday, April 24, 2024

ලිට්‍රෝ ගෑස් මිල වැඩි කෙරේ.‼️

මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබේ.

▪️ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් ඉහළ දමා ඇත.

▪️05Kg සිලින්ඩරයක් රුපියල් 30 කින් වැඩි විය.

▪️ග්‍රෑම් 2.3 සිලින්ඩරයක් රුපියල් 15කින් වැඩි විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles