Tuesday, April 16, 2024

එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සරය අදයි

එක්සත් ජාතික පක්ෂය සිය 76 වන සංවත්සරය අද (06) දිනයේ සමරනු ලබනවා.

අද පස්වරු 3ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතයි.මෙවර සංවත්සරයේ තේමාව වන්නේ ‘එක්ව ගොඩනගමු ‘ යන්නයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles