Thursday, April 25, 2024

බ්‍රිතාන්‍යයට මත්ද්‍රව්‍ය සැපයූ පකිස්තාන සම්භවයක් සහිත අයෙකු පිළිබද අනාවරණයක්.

බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් සහ වොර්වික්ෂයර් ප්‍රදේශවල මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමක් එරට පොලිසිය මගින් අනාවරණය කරගෙන තිබේ

ජාවාරම මෙහෙයවූ පකිස්තාන සම්භවයක් සහිත වයස අවුරැදු 29 ක් වන අකීබ් අලි නම් පුද්ගලයෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බව එරට වාර්තාව දැක්වේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙම පුද්ගලයා සතුව තිබී මත්ද්‍රව්‍ය තොගයක්, මෙන්ම ජාවාරමෙන් උපයාගත් මුදල් ද සොයාගත් බව පැවසේ.

බර්මින්හැම් නගර අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ මෙම පුද්ගලයාට එහිදී වසර 10 සිර දඩුවමක් නියම කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles