Thursday, May 19, 2022

ට්වීටර් වෙනස් වෙයි ද?

ට්විටර් පණිවුඩ ජාලයේ හිමිකාරිත්වය ලබාගැනීමට ලොව ධනවතා වන ඊලොන් මාස්ක් ඉදිරිපත් වී සිටී.

ඔහු ඒ සඳහා ආයෝජනය කිරීමට ඩොලර් බිලියන 44 ක් බලාපොරොත්තු වන බව සඳහන් කරමින්, අදාල යෝජනාව ට්විටර් සමාගමේ වත්මන් සභාපති බ්‍රෙට් ටේලර් වෙත ලිපියක් යොමුකර තිබේ.

පසුගියදා මස්ක් විසින් ට්විටර් සමාගමේ කොටස් 9.2%ක් මිලදී ගත්තේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles